Top Guidelines Of Sinhala sub
Top Guidelines Of Sinhala sub
Blog Article
. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ.. අපිත් එක්ක රැඳිලා ඉන්න ප්‍රේක්ෂක ඔබ සැම නිසා. ඔබ සැමට සුභ නත්තලක් වේවා! ????
සිනමාකරණයේ තවත් එක කඩයිමක් තියන්න තමා අදත් ලෑස්තිය. මා ඇතුළු...
බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?
හැම ගැටළුවක්ම අවසානයේ අපිට යම් තීරණයකට එන්න උනා කියනවට වඩා නෑවිත් බැරි උනා. ඊට හේතුව අපට ආදරේ කරන ඔබයි. විශේෂයෙන් මේ තීරණය ගැන දැනුවත් කල මොහොතේ සිට පැමිණෙන දුරකථන ඇමතුම්, ඊමේල් පණිවිඩ, අපට සහ උපසිරසිකරුවන්ට පුද්ගලිකව ලැබෙන ෆේස්බුක් පණිවිඩ, ෆේස්බුක් පිටු හරහා ලැබෙන පණිවිඩ සහ කලින් ලිපියට ලැබුන අදහස් දැක්වීම් ගැන නොසලකා හරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ. අපි අද ඉන්න තත්වයට එන්න මුලික හේතුව උනේ අන්න ඒ අපිට ආදරය කරන සත්‍ය බයිස්කෝප් සිංහලෙන් රසිකයන්. ඒ අනුව බොහොමයක් දෙනා යෝජනා කල ආකාරයට වෙබ් අඩවියේ ගිණුමක් සාදා, එම ගිණුම සෑදූ අයට පමණක් වෙබ් අඩවිය තුලින් “උපසිරසි බාගත කරගැනීමටත්, අදහස් දැක්වීමටත්” හැකියාව ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි සැකසුවා.
මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ Sinhala sub සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.
බොලිවුඩ් රසිකයෝ හොඳින් දන්නා හඳුනන සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ලීලා...
අද මම ඔයාලට කියන්න යන්නේ බයිස්කෝප් අඩවියේ සිංහල උපසිරැසි සමඟින්...
මේක තමා ප්‍රභලවම එල්ලවුණ චෝදනාව උනේ. අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි අරගෙන ඩිවිඩි පිටපත් කරලා. අපේ වෙබ් අඩවියට උපසිරැසිය ලබාදුන්න කෙනාගේ නම ඉවත් කරලා ඔවුන්ගේ නම දාගෙන හෝ එසේ නොකොට වෙළඳපලේ අලවිවන ඩිවිඩි පිටපත් ඕනෑතරම් දකින්න ලැබෙනවා ඇති ඔයාලට. එහෙම විකිනෙන කිසිම ඩිවිඩි පිටපතකින් අපේ උපසිරසි කරන උපසිරසිකරුවන්ට කිසිදු මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා අලවි කරන සැම ඩිවිඩි පිටපතකින්ම කොටසක් අදාල සිංහල උපසිරැසිය ලබාදුන්නා උපසිරසිකරුවාට ලබා දෙන්න කටයුතු කරනවා.
හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”
මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින් ඔබට තිලිණ කරන රුපවාහිනී කතා මාලා අඩංගු නාමාවලියයි.
ඒ අනුව මින් ඉදිරියට වෙබ් අඩවිය තුල සැරිසරන විට ගිණුමක් සාදාගැනීමට සිද්දවෙනවා. මේ ගිණුම හැම කෙනෙක්ට නොමිලේ ලැබෙන්නේ. ගිණුම සාදාගන්න ආකාරය ගැන කියනවනම්. යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක සමග ඔබගේ භාවිතයේ පවතින ඊමේල් ලිපිනයක් ලබාදී අදාළ පෝරමය සම්පුර්ණ කලපසු තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පැමිණේවි. එය සනාත කල පසු තමා අදාළ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අසභ්‍ය ආකාරයේ අදහස් දැක්වීම් දක්වන පළමු අවස්ථාවේදීම සංස්කාරකවරුන් විසින් අදාල ගිණුම අත්හිටුවන අතර ඉන් පසු එම ඊමේල් ලිපිනයෙන් කිසිදු දිනක බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසීමේ ගිණුමක් සාදාගත නොහැකි වනු ඇත.
ඒ වගේම කියන්න කැමතියි වෙබ් අඩවියේ උපසිරසි කරුවන් ගැන කිඹුල් කඳුළු හෙලපු බහුතරයක් දෙනා අන්තර්ජාලයේ ඩිවිඩි පිටපත් අලවිකිරීමේ නිරතවෙලා ඉන්න පිරිස්. අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ගුණාත්මක බැවින් සහ නිමාවෙන් ඉහල මට්ටමේ ඩිවිඩි පිටපත් අවම මිලක් යටතේ අලවිකරනකොට බොහොමයක් දෙනා අපෙන් ඩිවිඩි ගන්න පෙළඹුනා. ඉතිං මම කියන්න කැමතියි අපි කිසිම වෙලාවක වෙබ් අඩවියේ අදාල චිත්‍රපට යෝ රුපවාහිනී කතා මාලාවට උපසිරසි ලබාදී අවසන් වනතුරු අදාළ චිත්‍රපටය හෝ කතා මාලාව සිංහල උපසිරසි සමග බයිස්කෝප් ෂොප් මගින් අලවිනොකරන බව.
Permalink thank you Isira Gunathilake along with the team for executing this. truly respect what you men are performing. remember to sustain regardless of what occurs. there is an viewers usually observe you and just to Permit you understand I'm one of these. Better of luck Baiscope ????
ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.
It appears like you were misusing this aspect by going far too rapidly. You’ve been temporarily blocked from employing it.
බැට් මෑන්ලට සුපර් මෑන්ලට නොදෙවෙනි ලංකාවේ ගජමෑන්
Report this page